About C Chain - Ganan & (Official Trailer)


1. මොකද වෙන්නේ මේ දවස් වල? 


C Chain - අවුරුදු දෙකකට වඩා හරි සින්දුවක් නොකර ඉඳලා කාලය අරන් කරපු මගේ "ගණන්" කියන Music Video ඵක මේ දවස් වල Promote කරගෙන යනවා.







2. මොකක්ද මේ "ගණන්" කියන සින්දුව එකේ මොකක් ගැනද කියන්නේ?



C Chain - "ගණන්" කියන සින්දුවෙන් වෙන්නේ ජීවිතේට අරමුණු (Goals) සහ අපි දන්න විදිහට කියනවනම්, Motivation ලබා දීමක්. මේකට බය නැතුව නටන්න පුළුවන්. ලංකාවේ රැප් සංගීතයට අවශ්‍යම වෙලා තිබ්බ ගැම්මක් ලබා දෙන්න මම මේ සින්දුවෙන් උත්සාහයක් දරලා තියෙනවා.



 3. කවදද සින්දුව Out වෙන්නේ ? 

 C Chain  - මේ මාසේ මැද හරියේ වගේ තමයි Release කරන්න හිතාගෙන ඉන්නේ.



 
Follow @wagmee
About C Chain - Ganan & (Official Trailer) About C Chain - Ganan & (Official Trailer) Reviewed by Wagmee on March 04, 2019 Rating: 5

No comments