Black Hunter Interview




1 Black Hunter නම හැදුනේ කොහොමද?
අවුරුදු දහයකටත් වඩා කලින් ඉදන් මගේ ඔලුවේ හැදිලා තිබ්බ නමක්. ඒත් ඔලුවට අාපු විදිහ මමවත් දන්නේ නෑ.ඒත් 1st Track ඒකක් කරේ අවුරැදු 10කට පස්සේ

2.රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?

Black Hunter :- අවුරැදු 3යි

3.රැප් සීන් ඒකට ඒන්න අතහිත දුන්නේ කවුද?

Black Hunter :- ගොඩක්ම රැප් සීන් ඒකට ඒන්න මගේ යාලුවෝ. ඉට අමතරව Field ඒකේ ඉන්න පරනම rappers ලා Fill-t , Big Doggy , K-mac , Nouty Doggy , Chinthy... පිටි පස්සේ ඉදන් ගොඩක් Advice දීලා තියෙනවා.

4.ඔයා රැප් දකින්නේ කොහොමද?

Black Hunter :- ලොකු විස්තරයක් දෙන්න පුලුවන් වේගවත් මද්‍යයක්. තවත් පැත්තකින් Culture ඒකක්

5.කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර?

Black Hunter :- මුලින් ගොඩක් බැනුම් අැහුවා. සමහරු මගේ දුර්වලකම් අඩුපාඩු පෙන්වලා දුන්නා.. ඒත් දැන් වෙනකොට ලැබෙන් ප්‍රතිචාර ගොඩක් හොදයි.

6.ඔයා රැප්  කරන එකට ගෙදරෙන් කැමතිද? ඒ අයගේ ප්‍රතිචර කොහොමද?

Black Hunter :- රැප් කරනව තියා රප් අහනකොටත් අපේ ගෙදරින් ගොඩක්ම විරුද්දයි මොනවද මේ අහන්නෙ කියල බනිනවා.එත් දන්නම් මගෙ මියුසිකි විඩියෝ කීපයක් මෙඩියා වල යන්න ගත්තම ඒ් තත්වෙ ටිකක් විතර වෙනස් වෙලා.. දන් පොඩි සප් එකක් තියෙනවා

7.ලංකවේ රැප් කරන අයගෙන් ඔයා කැමති අය කවුද?

Black Hunter :- ලංකාවෙ English රැප් වලින් මම ගොඩක්ම කැමති Nouty Doggy ( Dunston Edward ), සිංහල රැප් නම් K-mac තමයි

8.ඔයා Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?

Black Hunter :- එහෙම කියන්න අමරුයි.එකකට එකක් වෙනස් විදිහට කරනවා

9.රැප් කරන එක ඔයා නවත්තනවාද?දිගටම කරනද?

Black Hunter :- මේ Year එකෙන් පස්සෙ ගොඩක් දුරට නවත්තනවා එහෙමත් නැත්තම් අඩු කරන්න වේයි.

10.ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද?

Black Hunter :- අලුත් Tracks 4ක් විතර ඉදිරියේදි එන්න ටියෙනවා.

11.රැප් කරන්න අලුතෙන් ගොඩක් අය එනවා ඒ අයට මොනාද කියන්නේ තියන්නේ?

Black Hunter :- Rappers ලා බිහි වෙන එක ගොඩක් හොඩයි. Special ම දේ තමයි අපේ පරන Rappers ලට ගරු කරන එක.එතකොට තමා එයලා එයාලගේ අනාගත පරපුරට උදව් කරන්නේ.හිස උඩුම්මව ගන්නෙ නැතිව නිහතමනිව හැමොම එක්ක පුලුවන් තරම් එකමුතුව ඉන්නව නම් මෙ ෆීල්ඩ් එක ජය ගන්න පුලුවන්.මොකද දැන් ගොඩක්ම සතුටුයි අපේ Rappers ලා දැන් Internationl පවා ගොස් සිටිනවා.

12.ෆැන්ස්ලට මොනවද කියන්න තියෙන්නේ

Black Hunter :- ගොඩක් අය මගෙ Tracks share කරන්වා මට Suport කරන්වා , වැටෙන්න යද්දිත් සමහර ෆැන්ස් ලා මාව අල්ලගෙන උදව් කරපු අයත් ඉන්නවා ගොඩක්.හැමොටම ගොඩක් Thanks කරනවා.

SL HIPHOP MUSIC Page එක ගැන මොනවද කියන්න තියන්නේ?

Black Hunter :- අත්තටම අඩම්බර වෙන්න ඔනෙ දෙයක් ලංකාවේ මේ වගේ දෙයක් තියෙන එක.මොකද ලංකාවේ Media වලවත් රැප් Field  එකට Suport එකක් නෑ ඒ් හැටි. ඒ් නිසා ගොඩක් අගය කරන්වා. ඒ් වගේම මමත් Thanks  කරනව මට මේ අවස්තාව දුන්නට.
Black Hunter Interview Black Hunter Interview Reviewed by Migzzy on July 05, 2015 Rating: 5

No comments