G.O.A - Interview

1.G.O.A ගේ ඇත්ත නම මොකක්ද?
G.O.A - Chethaka Karunathilake 
2.මොනවාද G.O.Aගේ මේ දවස් වල විස්තර?
G.O.A - මේ දවස්වල මගේ Audio Engineering Institute එකේ වැඩ කරගෙන යනවා සහ මම Ryan Leslie එක්ක එයාගේ Album එකේ පොඩි වැඩ වගයක් කරන්න යනවා International Projects ගොඩක් ඉස්සරහට එනවා.
3.G.O.A මේ දවස් වල වැඩිය පෙන්න නැත්තේ ඇයි? මොකද නිශ්ශබ්ද වෙලා?
G.O.A - Because මගේ Institute එකේ වැඩ එක්ක Busy වෙලා ඉන්නේ,හොද වැඩ ටිකක් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි හැමෝටම.
4.රැප් කරන එක නවත්තලාද තියෙන්නේ?
G.O.A - I Will Never Stop Listening To Rap And I Will Never Stop Rapping Abt Reality රැප් කරන්න වෙලාවක් නැහැ Also මගේ Crew එකේ Rappersලා ගොඩක් ඉන්නවා ඒ හැමෝම Very Talented So මම මට පුළුවන් දේ උපරිම කරනවා එත් අනාගතයෙදී මම අයෙත් රැප් කරන්න පටන් ගන්නවා.
5.ඉස්සර සිංහල රැප්  තිබ්බ තැනයි දැන් තියෙන තැනයි දැක්කාම සතුටු වෙනවාද?
G.O.A - අනිවාරෙන්ම..!! දැන් ගොඩක් කට්ටිය රැප් කියන දේ ගැන දන්නවා මම ඒ ගැන ගොඩක් සතුටුවෙනවා මොකද මම Daily රැප් Music වල Progress එකක් දකිනවා. රැප් කරන එකත් කළාවක් අපි හැම කළාවකටම ගරු කරන්න ඕනේ ඒ වගේම කළාකාරයන්ටත්.
6. ලංකවේ රැප් කරන අයගෙන් ඔයා ආසම අය කවුද?
G.O.A - One And Only K Mac ඒ වගේම Smokioගේ Style එකටත් මම කැමති එත් K Mac තමයි සිංහල රැප් සංගීතයට අධිතාලමක් වුනේ ඒ නිසා මන් K Macට ගොඩක් Thnx කරනවා රැප් කියන දේ හරියට Use කරපු නිසා.
7.Lotus Records එක ගැන වචන ටිකක් කියමු.
G.O.A - Lotus කියන්නේ Independent Record Label එකක් අපි Record Label එක දැම්මේ Young Talents හොයන්න සහ  Artistලාට  Music Business එක ගැන Knowledge එක දෙන්න මොකද මම රැප් කරපු කලේ කවුරුත් හිටියේ නැහැ අපිව Mange කරන්න So මේක හොද අවස්තාවක් වෙයි Young Talents උඩට ගෙනියන්න. ඒ වගේම අපි  Lotus Records තුළින් Audio Engineering ගැනත් උගන්වනවා එකේ නම Lotus Institute. Lotus Records වලින් අපි ගොඩක් Opportunities Artistලාට ලබා දෙනවා.අපිත් එක්ක එකතු වෙන්න ඕනි නම් අපේ පේජ් එකට යන්න නැත්නම් Website එක පාවිච්චි කරන්න පුළුවන් එකේ Contact Number එක තියෙනවා Lotus Records Contact කරගන්න.
8.අපිට පළවෙනියට G.O.Aව දකින්න හම්බ වෙන්නේ 44කල්ලියෙන්, කල්ලිය ගැනත් මේ වෙලේ මතක් කරමු.
G.O.A - අනිවාරෙන්ම..!! 44 කල්ලිය පටන් ගත්තේ 2005විතර. අපි ඒකට කියන්නේ Durty 4 Four කියලා ඒ කලේ අපි ගොඩක් English රැප් කරේ එත් කාලයත් එක්ක අපේ Style මාරු වුනා අපේ Crew එකට ගොඩක් Talented Artistලා එකතු වුණා. 44 කල්ලිය කියන්නේ මගේ පවුල.මන් හිතන විදිහට 44 කල්ලිය තමයි සිංහල රැප් වෙනම තැනකට අරන් ගියේ අපේ Crew එක දැන් හොදම තැනේ ඉන්නේ ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා.
9.දැන් ඉන්න තැනට එන්න උදව් කරපු අය ඉන්නවාද, ඒ අයව මේ වෙලේ මතක් කරමු.
G.O.A - මම දැන් ඉන්න තැනට අවේ මගේ මහන්සියෙන් කැපවීමෙන්. පළවෙනි තැන දෙන්න Durty 4 Four වලට දෙවෙනි තැන දෙන්නේ මගේ යාළුවන්ට ඒ ගොල්ලෝ මට ගොඩක් උදව් කරා මේ තැනට එන්න ඒ වගේම ඉරාජ් එයා තමයි මට සිංහල සංගීතය ගැන කියලා දුන්නේ So මම ඒ හැමෝටම Thnx කරනවා.
10.SL HIPHOP MUSIC පේජ් එක ගැන මොකද හිතෙන්නේ?
G.O.A - SL HIPHOP MUSIC පේජ් එක ගැන මන් හිතන්නේ ගොඩක් හොද වැඩක්. ඔයගොල්ලෝ තමයි සිංහල රැප් සංගීතය හොද තැනකට ගෙනියන්න උදව් කරන්නේ So මම ඔයගොල්ලොන්ට ගොඩක් Thnx කරනවා මේ වගේ වැඩ තවත් ඉදිරියට කරගෙන යන්න ඒ වගේම මන් Thnx කරනවා  SL HIPHOP MUSIC මාව අමතක කරේ නැති එක ගැන.

Interview By - Dasitha Wagmee
G.O.A - Interview G.O.A - Interview Reviewed by Wagmee on September 13, 2015 Rating: 5

No comments