Cairo Rich Interview - Wagmeetv
Tharindu
2. ඉස්කෝලේ කොහෙද ගියේ?
PcM maharagama.
3. රැප් පටන් ගත්තේ මොන කාලේද?
2013 පටන් ගත්තේ 2015 Derana Best Hip Hop Music Video Category එකේ Nominated වුනා මගේ Track එකක්.
4. මොකක්ද මේ Trap කියන්නේ?
ඇත්තටම Trap කියන්නෙ වෙනම Style එකක් එක එක එක්කෙන වරදවා තෙරුම් අරන් ඉන්නේ.
Trap තමා 2018 Hip Hop වල වෙනස.
Music වලින් වෙනස් Beat වලින් වෙනස් Trap .
5. අපි දකිනවා ලංකවේ තවත් Trap Artist කෙනක් එක්ක ඔයා ආරවුලක් ඇති කරන් ඉන්නවා මොකක්ද මේ ප්‍රශ්නේ?
Hahaha කව්ද මත් එක්ක හැප්පෙන්න ඉන්නෙ මේ ලංකාවේ හෙහෙ..
මට නම් එහෙමෙ කෙනෙක් තාම නැ.
චොර නිග්ගලට ඔව්ව තෙරෙන් නැ
බොරු ශෝ විතරයි
මන් හම්බ කලේ මිනිස්සු විතරයි මෙච්චර කාලේකට
කව්ද Real Trap කියලා මිනිස්සු දන්නවා
එක මට බොරුවට වතුර බොතල් අතේ තියන් කියන්න ඔනේ නැ
6. පිටරට අයගෙන් කාවද Follow කරන්නේ?
කාවත් follow කරන් නැ මන්.
7. පිටරට Rapper කෙනක් එක්ක සින්දුවක් කරන්න ලැබුණොත් කාවද තෝරාගන්නේ?
Travis Scott
8 .ලංකවේ රැප් කරන අයගෙන් කාටද ආස?
එහේම කටවත් තාම නම් අස නැ.
9. Colombo MBZව සෙට් වුනේ කොහොමද?
Colombo MBZ එක්ක වැඩ කරන්නේ දැන් ගොඩක් කල්. ලංකාවේ වේනසක් කරන team එකක්. 2012 ඉඳන් Paziව දන්නනේ
අමිල අයියාවත්.
10 . ඉස්සරහට එන්න තියෙන වැඩ මොනාද?
ඉස්සරහට ලංකවේ ලොකු වෙනසක් වෙයි.
Trap Album එකක් එනවා එකේ ලංකවේ හොදම Artist ලා Feat කරලා තියෙන්නෙ ලොකු වෙනසක් November වල බලා ගන්න පුළුවන් cokeboi x Adeesha ස්තුතී කරන්න ඔනේ.
11 . Interview එක ගැන මොකද හිතන්නේ?
Cairo Rich Interview - Wagmeetv
Reviewed by Wagmee
on
June 13, 2018
Rating:
