U Low Interview - Wagmeetv

U Low Interview - Wagmeetv



1. U Low ඇත්ත නම මොකක්ද?


Umesh lowe 

2. ගිය ඉස්කෝලේ මොකක්ද?

CKC

3. රැකියාවක් කරනවද ඒ මොකක්ද?


කරනවා , Business Assurance 

4. රැප් පටන් ගත්තේ මොන කලේද ? 

Rap පටන් අරගත්ත කාලෙ කිව්වොත් 2012 ,but ටික කාලයක් track කරල තියන් හිටියා.මොකද මගෙ style එකට ලංකා ව ඒ කාලෙ update මදි නිසා.මන් කට්ටිය ට ගැලපෙන විදිහට එක track එකක් දැම්මා (Dynamite)2015, එදා ඉදන් අද වෙනකන් තාම සෙල්ලමේ බර පන්තියෙන්ම.

 5. රැප් කරන්න හිතුවේ ඇයි? 

මෙහෙමයි මුලින්ම,මම rap ඇහුවා ඒක මගෙ hobby එක උනා මට වයස 13 වගේ ඉදලා,ඊටපස්සෙ English වලින්ම රැප් කිව්වා ලිව්වා..ඔහොම ඩබල් එකේ කරන් ඉද්දි මට හිතුනා මේ style එක මේ flows මට කියන්න පුලුවන් මගේ ඇගේම ඒ Talent එක තියනව කියල.ඊට පස්සේ ලංකා වෙ rap වල වෙනසක් කරන්න හිතුනා ඒක මම කරා. ඇත්තටම ගොඩක් සතුටුයි මොකද..දැන් අලුතින් මේ style එක follow කරන rappers ල, මගේ highlights භාවිතා කරනව intro parts භාවිතා කරනව,මම ඒ ගේම ඩබල් එකේ ගැහුවා.තව දෙයක් Smokio ,ඒ දවස් වල මට #CAPA ව ලයින් කරා.අපි කට්ටිය ම සෙට් වෙලා ඒ ගේම ලස්සනට ගහල ලංකා වෙ මුලින්ම TRAP කියන දේ ඇති කරා.

 6. මොකක්ද මේ Trap Music කියන්නේ? 

මේකයි කතන්දරේ,International new level එකක් ලංකා වට ගේනකොට මුලින්ම අපි ඒ ගැන ඒකාලෙ ගොඩක් හොයල බලලා update උනා.ඇත්තටම් මේ අලුතින් Trap කරනව කියන සමහරක් හිතන්නේ TRAP කියන්නේ වෙනම style එකක් ඒක 2018 වෙච්ච evaluation එකක් කියලා bt එහෙම නෑ TRAP කියන්නෙ Newskul(Rap) වලමevaluation එකක්,ඒක ඇදිල ඉස්සරහට එන්න ග්ත්තෙ 2000 වර්ෂයේ ඉදලා ,තව දෙයක් මේ TRAP Evaluation එකේ වෙනස උනේ TRAP කරේ මුලින්ම drug, alcohol (Dope)සීන් එක්කම ඩබලේ වැඩියෙන් ගැවසුනු Artist ල නිසයි ,ඒකයි ,Trap flows වෙනස් වෙන්ඩ හෙතුව උනේ(That mean Dope Flows). ඒ හින්දා ඔව්න් ඔව්න්ටම හරියන lowtempo එකකට beat හැදුවා .ඒ level එකේ TRAP music වලින් ගොඩක් දෙනෙකුට මනසට Drug feel ලැබුනා. හින්සනය නිසා Rap බිහි වුනා, Drugs Dope එකේ feel නිසා TRAP Flows බිහි උනා. TRAP ගැන ගොඩක් ලංකා වෙ අය කතා කරන්නෙ 2016,2017,2018 වගේ Migos,Travis,Uzi වගේ Artist ලගෙ ෆෝම් එකෙන් පස්සෙ but 2000 ත් 2010 ත් අතර TRAP Internationally Develop වෙලා ඉවරයි.මේක ලෝකෙට අලුත් දෙයක් නෙමේ මොකද මේක 2018 ෆෝම් වෙච්ච වෙනසක් නෙමේ .2008-2010 වෙද්දි හිටපු Artist ල ගේම ගහල billboard Awards අරන් ඉවරයි.Gucci Jeezy,2C,Wacka Flocka වගේ පරන TRAP Artist ලගෙ Track එකක්වත් අහල නෑ ලංකා වෙ. Trap Artist ල කියල කියාගන්න සමහරක්.තව දෙයක් තමයි ලංකා වෙ Trap වලින් අපි කරපු මුල්ම Trap එක්ක බලනකොට ,ඔය Trap කරනව කිය කිය බොරුවට රගන ලාමක voice තියන Rappers ලගෙ පරන Tracks සහ අපේ මුල්ම track අහුවම තේරෙයි කව්ද හරියට සෙල්ලමේ line වුනෙ කියල .


7. අපි දකිනවා ලංකවේ තවත් Trap Artist කෙනක් එක්ක ඔයා ආරවුලක් ඇති කරන් ඉන්නවා මොකක්ද මේ ප්‍රශ්නේ?

කව්ද තව Trap Artist la ඉන්නෙ,?Capa,Smoka,Nima,DPG අපි සීන් එක පටන්ගත්තා ,අපට වඩා Trap කරන තව කව්ද ඉන්නේ ලොල්,Trap Artist කියන එකයි Artist කියල හිතාගෙන ඉන්න එකයි අතර වෙනසක් තියනව.Cheap Item ටිකක් ඇගේ එල්ලගෙන Outfit එක තිබ්බට Talent එක එන්නේ නෑ ඒක ඇගෙම්ම එන්න ඕනෙ Qulity එකක්.ඇගෙන්ම එන්න ඕනෙ සීන් එකක්. ඇත්තටම International Artist කෙනෙක් එක්ක compare කරන්න තියා ලන්වෙන්නවත්,Vocals නැති අපේම highlights Copy කරන අය එක්ක ආරව්ල් දාගන්න හේතුවක් නෑ අනුකම්පාව ක් ඇති වෙනවා මොකද ගුරුමුස්ට්‍ ය තියාගෙන එයාලට දුන්න දෙයක් දුන්නෙ.මට මගේම TRaCk වල Vocal clips සීන් තව අලුතින් එන Artist කෙනෙක් ගෙ TRacK එකකින් අහෙද්දි දැනෙන සතුට! 💯 අපි හිතපු වෙනස වුනා. ලොකු ටොක් දුන්නට බස් ටිකට් එකක් වත් ගන්න නැති ,අනුන්ගෙ ඇදුම් ඉල්ලන් රගන හිගන ලමිස්සියො වගේ ඩයල් අදාලනෑ.

8. පිටරට අයගෙන් කාවද Follow කරන්නේ? 

TRAP Artist ලා මට set කියල හිතෙන 


9 .පිටරට Rapper කෙනක් එක්ක සින්දුවක් කරන්න ලැබුණොත් කාවද තෝරාගන්නේ? 

Young Thug

10. මෙතනට එන්න උදව් කරපු අය ඉන්නවද ඒ අයව මේ වෙලේ මතක් කරමු. 

අනිවාර්යයෙන් ,මුලින්ම Blacka ,මට ලොකු supඑකක් දුන්නා තව Isitha Fernando(Chillhouse studio ) lil shane ,Nima Ja-canel &Smoka ,මගෙ partner Capo UC U C ඒ වගේම මගේ වටේ ඉස්සර ඉදම්ම ඉන්න සෙට් එක .ඒ වගේම අපි මේ දවස්වල ලොකු project එකක් වෙනවා MBZ Amila බ්‍රෝ,Pasia,Nilan Cokeboi beats Ashraf,ඒවගෙම එකෙම්ම මට ආදරේ මගෙ trak වලට අදරේ සෙට් එක.


11 . ඉස්සරහට එන්න තියෙන වැඩ මොනාද? 

මුලින්ම දානව TRAP HOUSE album එකේ Track ekaka Video එක. After that TRAP HOUSE Album 

12. Interview එක ගැන මොකද හිතන්නේ? 

 මට මේකට ලයින් වෙන්න Invite කරාට. Thanking Wagmee tv සහ Trap වල හෝඩියෙ ඉදන් ම කියල දෙන්න පුලුවන් වුනාට සතුටුයි ,අපි ලංකා වෙ උඩට වුස්සපු Trap අලුතින් සෙල්ලමට ආපු ලාමක ඩයල් වනසන්න කලින් මේක බලාල. Trap හෝඩිය ඉගෙන ගන්න. එකෙන්ම wagmee tv chanel එකට සුභ !

U LoW TRAP King 

Follow @wagmee
U Low Interview - Wagmeetv U Low Interview - Wagmeetv Reviewed by Wagmee on June 16, 2018 Rating: 5