Prasa Kg - Interview
1.Prasa KG නමේ හරි තේරැම මොකද්ද?
Prasa Kg - Prasa කිලෝ ග්රෑම්ස්
2.රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
3.හිප් හොප් කලාව Prasa KG දකින්නේ කොහොමද?
Prasa Kg - කලාවක් විතරක් නෙවෙයි, *Try කරලා බලන්ඩ ජීවත් වෙලා Hip Hop ජීවිතේ,මටනම් හිතෙන්නේ එක තමයි ජීවිතේ..*
4.අහස ගැන කියනවනම්?
Prasa Kg - ජාතී.... අහසෙ 6 දෙනාගෙම වෙනම Style වලට රැප් තියෙන්නේ..
5.අහසේ සාමාජිකයොයි, රසිකයොයි හැමෝම කියනව, අහස නම අහසට අරන් ගියෙ Prasa කියලා.ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ?
Prasa Kg - එක නම් මම දන්නෙ නෑ.එත් මම ඉන්නේ නම් හැම වෙලේම අහසේ..
6.රැප් කරන ඒක නවත්වන්න හිතන් ඉන්නවද?
Prasa Kg - ලොවෙත්..නවත්වන්නෙ නෑ මොනවා කිව්වත්..
7.රැප් සීන් ඒකේ, Prasaගෙ සිත් ගත් රැපර් කව්ද?
Prasa Kg - රැප් කරන සේරම වාගේ පට්ට..එලට රැප් දෙන හැමෝම පට්ට..
8.රැප් කලාවට බහින්න සහ හැම වැඩකටම ලගින් ඉදන් උදව් කරපු පිරිසක් අැතිනේ?
Prasa Kg - උදව් කරපු හැමෝටම ස්තූතියි..
9.අලුතෙන් ඒන රැපර්ස්ලටත් ඔවදනක්?
10. SL HIP HOP MUSIC Page ගැන මොකද හිතන්නේ?
Prasa Kg - ජාතී.......
Prasa Kg - Interview
Reviewed by Wagmee
on
June 19, 2015
Rating:

Jathi.... Prasa nam ela
ReplyDeleteNidahase inne mata ne prashna
ReplyDeleteela bro jati well done
ReplyDeletesirama 100% jaathi
ReplyDeleteඅඩේ බලපල්ලකෝ වැඩේ...
ReplyDeleteමමත් ඔය ජාති වචනය පාවිච්චි කරනවා කාලයක් ඉඳන්...
ඒක පට්ට ප්‍රසිද්ධ වුණානේ මේ පොර නිසා...