Shampy Noyz Interview
1.Shampy Noyz නම හැදුනේ කොහොමද?
2.රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?
3.රැප් Arties කෙනෙක් වෙන්න අතහිත දුන්නේ කවුද?
Shampy Noyz - Kaizer තමයි මට මුලින්ම අත දුන්නේ.. ඊට පස්සේ Spin , Smokio වගේ තමයි මට උදව් කරේ.. වචනෙකින් හරි උදව්වක් කරානම් මම ඒ අයට ස්තූති කරනවා
4.ඔයා රැප් දකින්නේ කොහොමද?
5.කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර?
Shampy Noyz - Hood ඒකේ කොල්ලොන්ගෙන් ප්‍රතිචාර හොදයි.. ඒත් මම දැන් ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් රැප් කරන්නේ නෑ
6.ඔයා රැප් කරන එකට ගෙදරෙන් කැමතිද? ඒ අයගේ ප්‍රතිචර කොහොමද?
Shampy Noyz - ගෙදරින් වැඩිය දන්නේ නෑ මම කරන කියන දේවල් ගැන. මම කියන්නේ යන්නෙත් නෑ.. එයාල කිව්වත් මම අහන්නේ නෑ කියලා එයාලා දන්නවා
7.ලංකවේ රැප් කරන අයගෙන් ඔයා කැමති අය කවුද?
Shampy Noyz - රැප් ගැන දැනගෙන හරියට රැප් කරන හැමොටම මම කැමතියි
Shampy Noyz - රැප් ගැන දැනගෙන හරියට රැප් කරන හැමොටම මම කැමතියි
8.ඔයා Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?
Shampy Noyz - එක්කෙනෙක් කියලා නෑ Tyga,YG, තමයි ගොඩක් වෙලාවට මම Follow කරන්නේ
9.රැප් කරන එක ඔයා නවත්තනවාද?දිගටම කරනවද?
Shampy Noyz - මම දෙයක් පටන්ගන්නේ නවත්තන්න බලාගෙන නෙවෙයි .. මම හිතනවා මට මැරෙනකන් රැප් කරන්න පුලුවන් වෙයි කියලා
10.ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද?
තව වැඩ ගොඩක් එන්න තියනවා
11.රැප් කරන්න අලුතෙන් ගොඩක් අය එනවා ඒ අයට මොනාද කියන්නේ තියන්නේ?
Shampy Noyz - රැප් කරන්න කලින් රැප් කරන විදිය , රැප් ඉතිහාසය ඉගනගෙන රැප් කරන්න එන්න.. ඉස්සරහට හිතවට වැඩිය රැප් ගේම් එක දරුනු වෙනවා.. ගොඩක් දුරට රැප් වලින් ඇත්ත කතා කරන්න.. බොරුව නැති කරගන්න.. හැමොටම සුබ පතනවා..
12.ෆැන්ස්ලට මොනවද කියන්න තියෙන්නේ
Shampy Noyz - Fansla නෑ මට ..මට ඉන්නේ එලකිරි කොල්ලෝ සෙට් එකක්..
13. SL HIPHOP MUSIC Page එක ගැන මොනවද කියන්න තියෙන්නේ?
Shampy Noyz Interview
Reviewed by Migzzy
on
June 24, 2015
Rating:

No comments