Prasa Kg - Interview

 1.Prasa KG නමේ හරි තේරැම මොකද්ද?
Prasa Kg - Prasa කිලෝ ග්රෑම්ස් 

2.රැප් කරන්න පටන් අරන් කොච්චර කල්ද?

Prasa Kg - පලවෙනි Track එක කරලා අවුරැදු 3ක් වෙනවා..එත් රැප් සීන් එකේ ඉන්නේ ගොඩක් කල් ඉදන්..
3.හිප් හොප් කලාව Prasa KG දකින්නේ කොහොමද?
Prasa Kg - කලාවක් විතරක් නෙවෙයි, *Try කරලා බලන්ඩ ජීවත් වෙලා Hip Hop ජීවිතේ,මටනම් හිතෙන්නේ එක තමයි ජීවිතේ..*
4.අහස ගැන කියනවනම්?
Prasa Kg - ජාතී.... අහසෙ 6 දෙනාගෙම වෙනම Style වලට රැප් තියෙන්නේ..
5.අහසේ සාමාජිකයොයි, රසිකයොයි හැමෝම කියනව, අහස නම අහසට අරන් ගියෙ Prasa කියලා.ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ?
Prasa Kg - එක නම් මම දන්නෙ නෑ.එත් මම ඉන්නේ නම් හැම වෙලේම අහසේ..
6.රැප් කරන ඒක නවත්වන්න හිතන් ඉන්නවද?
Prasa Kg - ලොවෙත්..නවත්වන්නෙ නෑ මොනවා කිව්වත්..
7.රැප් සීන් ඒකේ, Prasaගෙ සිත් ගත් රැපර් කව්ද?
Prasa Kg - රැප් කරන සේරම වාගේ පට්ට..එලට රැප් දෙන හැමෝම පට්ට..
8.රැප් කලාවට බහින්න සහ හැම වැඩකටම ලගින් ඉදන් උදව් කරපු පිරිසක් අැතිනේ?
Prasa Kg - උදව් කරපු හැමෝටම ස්තූතියි..
9.අලුතෙන් ඒන රැපර්ස්ලටත් ඔවදනක්?
Prasa Kgගොඩක් ලියන්ඩ.කුනුහරැප කියන්ඩ ඕනෙම නම්,ගැලපෙන තැන් වලට ගැලපෙන විදියට කියන්ඩ..

10. SL HIP HOP MUSIC Page ගැන මොකද හිතන්නේ?
Prasa Kg - ජාතී.......
Prasa Kg - Interview Prasa Kg - Interview Reviewed by Wagmee on June 19, 2015 Rating: 5

5 comments

  1. අඩේ බලපල්ලකෝ වැඩේ...
    මමත් ඔය ජාති වචනය පාවිච්චි කරනවා කාලයක් ඉඳන්...
    ඒක පට්ට ප්‍රසිද්ධ වුණානේ මේ පොර නිසා...

    ReplyDelete