Loco - Interview

1.Loco කියන නම හැදුනේ කොහොමද?

Loco - Loco කියන්නේ Spanish වලින් (පිස්සාට) මට ඒ කලේ ඉදන්ම ඔකොම මගේ යාලුවෝ මට කිව්වේ "උබ රැප් පිස්සෙක් කියලා". ඒ නිසා තමා Loco නම දාගත්තේ. මන් පටන් ගන්න කලේ මගේ නම තිබ්බේ (DogLoco) එක තමා Dog කියන එක හැලිලා Loco ඉතුරු වුනේ.

2. දැන් රැප් කරන්න පටන් අරන් කොච්චර කාලයක් වෙනවාද? 

Loco - මන් මේ 2015 August වලට අවුරුදු10ක් වෙනවා සිංහල රැප් කරන්න පටන් අරගෙන. මන් පටන් ගත්තේ 2002 වගේ සිංහල රැප් අහන්න රැප් ලියන්න එත් මන් මගේ පළවෙනි හිප්හොප් සින්දුව එලියට දැම්මේ 2005 (Street Life) කියලා එතකොට මට වයස 13යි. එක මන් Release කරේ (ELAKIRI.COM) එකන්, ඒකාලේ Youtube , Facebook තිබ්බේ නෑ. මට Radio Station වලට ගිහින් දෙන්න Fill - T අයියා ගොඩක් උදව් කරා, ඒනිසා මගේ සින්දු Radio Station දෙකකගේ වගෙත් Play වුනා. මට මගේ පළවෙනි සින්දුව එකෙන් ගොඩක් බැනුම් අහන්න වුනා මොකද මට කිසිම (රැප් මියුසික්) Knowledge එකක් තිබ්බේ නැති නිසා. මන් හිතනවා මන් අද මේ තත්වේ ඉන්නේ ඒ කට්ටිය මට මෙහෙම බැන්න නිසා කියලා, මන් මගේම වැරදි හදා ගත්ත නිසා කියලා.

3. Loco ලංකවේ ඉන්නද කැමති වැඩියෙන්ම නැත්නම් පිටරටද?

Loco - මන් පොඩි කලේ ඉදන්ම කැමති ලංකවේ ඉන්න. මන් මගේ Studio එක අරිනකන් තමා රට  ඉන්නේ  පස්සේ ලංකවේ ඉන්නම  එනවා. 

4. Locoගේ ජීවිත කතාව පොඩ්ඩක් කිව්වොත් 

Loco - මන් පොඩි කලේ ඉදන්ම මියුසික් වලට කැමති. මට ගොඩක් රැප් මියුසික් අහන්න ලැබුනේ මන් Italy වල ගිය කලේ 1998. මට වයස 10 ඉදන්ම මන් රැප් මියුසික් වලට ගොඩක් කැමැත්තෙන් හිටියේ. මන් ඉස්සර රැප් ලියනකොට (English , සිංහල , Italy) මේ භශා 3න්ම දාලා තමා රැප් ලිව්වේ මොකද මන් ඒ කලේ හරියට English සහ Italy දන්නේ නැති නිසා. පස්සේ 2005 තමා මන් මගේ (Street Life) කියන සින්දුව කරේ.
පස්සේ මන් 2008 වෙනකන්ම කිසිම සින්දුවක් එලියට දැම්මේ නෑ. මන් 2008 මගේ RnB සින්දුවක් එලියට දැම්මා (Thani Tharuwa) කියලා එකක්. එකේ මන් Italian භාෂාවෙන් පොඩි රැප් Verse එකක් කරා. 2010 තමා මන් සිංහල රැප් සින්දුවක් එලියට දැම්මේ (The Connection) කියලා.2011 මන් මියුසික් ඉගෙන ගන්න හිතුවා ඒනිසා මන් Sae Institute එකේ Audio Engineering Course එකක් කරා. 2012 මන් නිවාඩු වලට ලංකවට අවා ඒකලේ මට (44 කල්ලිය) සින්දුව කරන්න පුළුවන් වුනා, සින්දුව Recording කරන්න තිබ්බ දවසේ මට මගේ DrillTeam සෙට් එකේ කට්ටිය අදුර ගන්න පුළුවන් වුනා.2012 ඉදන් අද වෙනකන් මන් DrillTeam එක්ක වැඩ කරනවා.
 
5. ඔයා රැප් කරනවාට ගෙදරෙන්, යාලුවන්ගෙන් ලැබුන ප්‍රතිචාර කොහොමද?


Loco - මගේ ගෙදර අය මුලඉදන්ම මන් රැප් කරන්න එකට එච්චර කැමැත්තක් දැක්වුයේ නෑ. ගොඩක්ම මන් හිප්හොප් විදියට අදින එක, එත් එයාලා ගොඩක් උදව්කරලා තියෙනවා මට මියුසික් වලදී.

6. DrillTeam ගැන මොනාද කියන්න තියන්නේ?

Loco -  DrillTeam නිසා තමා මව අද ගොඩක් කට්ටිය අදුරන්නේ. මන් මුලින් රැප් කරන්න පටන් ගත්තට මව ගොඩක් කට්ටිය දැන ගෙන තිබ්බේ නෑ. DrillTeam අදටත් හොද Team එකක් විදියට ඉන්නේ. මොකද අපි වැඩ කරන්නේ ඔක්කොම Family එකක් වගේ. අපි අපේම අඩුපාඩු හදාගෙන ඉස්සරහට යනවා. 

7.Born Mansickව ඔයා දකින්නේ කොහොමද?

Loco - Born Mansick කියන්නේ ලංකවේ ඉන්න හොදම Rapper කෙනෙක්. මගේ රැප් Partner ඒයා වුනාට මගේ අසම Rapper Born ම තමා. (මේක Bornවත් දන්නේ නෑ) Bornගේ මන් දකින විදියට කිසිම අඩුපාඩුවක් නෑ, එයාගේ Uniqueness එක තමා එයාගේ Voice Tone එක. මන් Recording කරනකොට වුනත් මන් Focus කරන්න කියන්නේ වැඩිපුර ඒ දේට.

8. ඔයා Follow කරන රැප් Artistsලා කවුද?

Loco -  මන් Follow කරා ඉස්සර ඉදන්ම ( 2pac , B.I.G , Eazy-E , Nas , Ice - T , IceCube ) වගේ කට්ටියව. ඊටපස්සේ කලෙත් එක්ක 2010 මන් මගේ Style එක වෙනස් කරන්න ඕනේ නිසා මන් රැප් වලට  Hard-core පැත්තට පොඩ්ඩක් Follow කරා ( DMX , Geto Boys , Big L , Young Jeezy ) වගේ කට්ටිය.

9. ලංකවේ රැප් කරන අයගෙන් ඔයා කැමතිම අය කවුද? 

Loco -  මන් වැඩියෙන්ම කැමති Rapper තමා Born Mansick සහ අපේ Westනාහිර Crew එකේ අයට. ඒවගේම මන් කැමති (Chinthy, Fill - T , Naughty Doggy , K-Mac , Big Doggy , Killer B , KaizerKaiz)ට 

10.ඔයා ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනාද?

Loco - මගේ Video එකක් එන්න තියෙනවා (අපි වගේ) කියලා. පස්සේ තව සින්දු 3නම මේ දවස් වල කරගෙන යනවා.

11. රැප් කරන එක නවත්තනවාද? 

Loco - ඔව්, නවත්තන්න තමා හිතන් ඉන්නේ.  

12.අලුතෙන් එන රැප් කරන අයට මොනාද කියන්න තියන්නේ?

Loco - අලුතෙන් එන කට්ටියට මට කියන්න තියන්නේ (ඔක්කොම අය මල් සින්දුවලට බනිනවා) ඇයි ඒ? මොකද මල් සින්දුවල තියෙන්නේ ඒකම Lyrics එහා මෙහා කරලා, ඒකම තාලේ , ඒකම විදිහට ඔක්කොම දේවල්. දැන් මට රැප් මියුසික් දැක්කාමත් එදේම තමා දකින්න ලැබෙන්නේ. ඒකම Lyrics, Flows. කිසිම වෙනසක් නෑ.. මන් අලුතෙන් එන කට්ටියට කියන්නේ, සින්දුවක් එලියට දානකොට හොදට හිතලා බලලා එලියට දන්න. වැරදි හදාගන්න. වෙනසක් කරන්න. මොකද රැප් මියුසික් ඉස්සහරට ගෙනියන්න ඉන්නේ ඕගොල්ලෝ නිසා.

13.ගොඩක් අය හදන්නේ Copy කරලා උඩට යන්න ඒ ගැන Locoගේ අදහස මොකක්ද? 

Loco - (සිනාසෙමින්) හොද ප්‍රශ්නයක්. කියන්න දේවල් ගොඩක් තියෙනවා. මේකයි මන් කියන්නේ එයාල ඔක්කොම උඩට ගියාට වැඩක් නෑ. Copy කරාට ටික කාලයයි උඩ ඉන්නේ පුළුවන් වෙන්නේ.බිමට වැටෙනවා ටග්ගාලා. 

14.SL HIPHOP MUSIC PAGE එක ගැන අදහසක් කිව්වොත්. 

Loco - ඇත්තටම හොදයි මේ වගේ දෙයක් පටන්ගත්ත එක ගැන. සිංහල රැප් Promote කරන්න එක මේ විදියට. මන් හදවතින්නම සුබපතනවා ඉස්සරහට තව අලුත් අදහස්  එක්ක ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා.!

THANI THARUWA - DogLoco            -      HipHop Jeewithe - DogLoco
                    


Post By - Twizt Migzzy

Loco - Interview Loco - Interview Reviewed by Wagmee on June 26, 2015 Rating: 5

1 comment