Smokio Interview [ 2017 ]

Smokio Interview [ 2017 ]

1.Smokio මොකද වෙන්නේ මේ දවස් වල?

මේ දවස් වල මම කරන්න ඉන්න Album එකේ සින්දු වල Verse ලියන ගමන් ඉන්නේ. ඒ අතර මගේ අලුත් කාණ්ඩයම එකත් එක්ක කරන සින්දු වල වැඩ කරන ගමන් ඉන්නේ.

2.Smokioව පෙන්න හිටියේ නෑ පහුගිය දවස් වල මොකද වුනේ?

ප්‍රශ්න ගොඩක් මැද්දේ හිටියේ. ගෙදර තත්වේ පොඩ්ඩක්  අවුල් වුණා. ඒ එක්කම මම heroin වලට ඇබ්බැහි වුණා. එකට බෙහෙත් කරන ගමන් තමයි හිටියේ. ඒ අතරේදී තවත් පොඩි පොඩි ප්‍රශ්න වුණා. එකයි Break එකක් ගත්තේ දැන් අයෙත් Smoka සෙල්ලමේ ඉන්නේ. මගේ Die Hard Fans ලාට සමාවෙන්න කියන්න ඕනේ අලුත් සින්දු පරක්කු වුණාට.

3."yo" කියල party එකක් කරා ඒ ගැන මොක්කද කියනන් තියන්නේ

Party එක හිතුව විදිහට වුනේ නැහැ. Perform කරනවා කියපු Main Artistලා කවුරුත් අවේ නැහැ. මාත් එක්ක තිබ්බ පුද්ගලික ප්‍රශ්නයක්  හින්ද අවේ නැහැ කියල තමයි කට්ටිය දැන් කියනවා කියන්නේ. එත් Party එක දවස වෙනකම් නම් හැමෝම කිවේ අනිවාරෙන්ම එනවා කියලා. අන්තීම විනාඩිය වෙනකනුත් මම හිතන් හිටියේ කට්ටියම එයි කියලා. එත් මම පුළුවන් විදිහට Party එක කරගෙන ගියා. අන්තිම ටිකේ තව ප්‍රශ්නයක් වුනා. එක විසදුවා එත් ඒ ප්‍රශ්නෙට අදාල කොල්ලේක් මාත් එක්ක ගහගන්න හැදුවා. ලොකුවට ප්‍රශ්නය ඇති වුණා ප්‍රශ්නෙත් එක්ක Party එකේ අන්තිම ටික fuck වුනා. අන්තිමේදී අතල් කැඩුනා  ඒක ගැන මම කණගාටු වෙනවා. Party එකට ආපු කොල්ලොන්ට කෙල්ලොන්ට ඒ වෙනුවෙන් සමාවෙන්න කියන්න ඕනි.

4. 44 කල්ලියෙන් අයින් වුනේ ඇයි?

ඒක පුද්ගලික ප්‍රශ්නයක්. එත් 44 Fansලා හැමෝටම කියන්න ඕනේ මම මුල අමතක කලේ නෑ. මගේ පළවෙනි Music Video එක " සැපේ ඉන්නේ " කරද්දී මම 44 කල්ලියේ හිටියේ. මම කල්ලියත් එක්ක ගොඩක් දුර ආවා. තාමත් කල්ලියේ Rappersලා කිහිප දෙනෙක් එක්ක මම ලගින් ආශ්‍රය කරනවා.

5. අලුතෙන් කණ්ඩායමක් පටන් ගත්තද?

එහෙම කියන්නත් පුළුවන්. එත් එහෙමමත් නෙවෙයි. මේ මගේ පරණ Crew එකමයි " Dope Gang " මම කල්ලියේ හිටපු කාලෙත් මේ කණ්ඩායම තිබ්බා. වෙනස වුනේ කණ්ඩායමේ ඉන්න අය. මගේ මල්ලි (Ramesses) x Fyusionary x Eon තමයි අලුත් අය.

6. අලුතෙන් එන්න තියෙන වැඩ මොනවද?

අලුත් සින්දු 3ක් කරනවා Dope Gang/ Salli Kello Susthy / Mary Jane
 

7. පහුගිය දවස් වල එක එක සිදුවීම් සිදු වුනා මොනාද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ

සෙල්ලම පටන් ගත්ත කියලා තමයි කියන්න තියෙන්නේ හැමෝටම

8. ඉස්සරහට ඔයා රැප් කරනවද නවත්වනවාද?

රැප් නවත්තන්නේ නැහැ

9. ඔබගේ fans ලාට මොනවද කියන්න තියන්නේ?

ආදරෙයි කියල තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම සමාවෙන්න අලුත් සින්දු පරක්කු වුණාට එත් දැන් Touch එකේ ඉන්න. අලුත් සින්දු එනවා ලගදීම

10.ඉස්සර ඉදන්ම අත දීපු අය ඇති ඒ අය මේ වෙලේ මතක් කරමු.

මට ඒ කලේ ඉදන් උදව් කරපු අයට ස්තුති. මගේ Fansලා ට මගේ යාළුවන්ට ආදරෙයි එකෙන්ම.

11. මේ interview එක ගැන මොකද හිතෙන්නේ

වටිනවා. 



Interview By Wagmee
Smokio Interview [ 2017 ] Smokio Interview [ 2017 ] Reviewed by Wagmee on May 24, 2018 Rating: 5

No comments