YK - Interview [ 2016 ]

YK - Interview [ 2016 ] 

1.Yk ගේ ඇත්ත නම මොකක්ද?

Yk - ගීහාන්. 

2.Yk මොනවද මේ දවස් වල විස්තර?

Yk - මේ දවස් වල සැපේ ඉන්නවා.

3.Yk රැප් සීන් එකට ආවේ කොහොමද?

Yk - මෙහෙමයි පොඩි කලේ ඉදන් රැප් අහනවා සෑහෙන්න. මන් Game එකට අවේ ලගදී එත් 18,19 වගේ ඉදන් රැප් කරනවා.

4.ඔයා Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?

Yk - ඔව් ඉන්නවා. Lil Reeseව තමයි Follow කරන්නේ

5.ලංකවේ රැප් කරන අයගෙන් ඔයා ආසම අය කවුද?

Yk - K Mac,Smokio මලියා, ප්‍රසා Chey Nyn ගොඩක් මට සෙට් වෙන්නේ ඔය සෙට් එක තමයි Spin Spittahත් පට්ට.

6."විදී මායම්" සින්දුවෙන් පසුව ලැබුන ප්‍රතිචාර කොහොමද?

Yk - හොදයි ඇත්තටම හොදයි ගොඩක් අය කියනවා "වීදි මායම්" පහර කියලා ටිකක් කට්ට කෑවා කරන්න ඒ Track එක (සිනා සෙමින්) ඒ වගේම ප්‍රතිචාරත් තියෙවා Track එකට.

7.ඔබ කල්ලියේ කෙනෙක්, 44 කල්ලිය ගැන මොකද හිතෙන්නේ?

Yk - ඇත්තටම හොද Crew එකක්. Crew එකක් වුණාට අපි පවුල් වගේ ඉන්නේ හැමෝම පැහැදිලි. සමහර අය කියනවා 44 කල්ලිය කිසි එකමුතුවක් නැහැ කියලා ඇත්තටම එහෙම සීන් 1කක් නැහැ කල්ලිය කියන්නේ Family එකක් කට්ටියම සාමෙන් ඉන්නවා මට සෙට් වෙච්ච පට්ටම Crew එකක් කල්ලිය වාසි එකනම.

8.ඉදිරියට මොනවගේ Plansද ඔලුවෙ තියෙන්නේ? 

Yk - ඉස්සරහට Solo එකක් කරන්න අදහසක් තියෙවා ගොඩක් Plans නම් තියෙනවා ඔලුවේ. Shape එකේ කරන්න ඕන කලබල නැතුව ලොකු වෙනසක් කරන්න Try කරනවා එකනම.

9.ලගින් ඉදන් අත දුන්න අයත් ඇතිනේ? 

Yk - ඔව් අනිවරෙන්ම K Mac, Smokio ගොඩක් Help කරා Game එකට එන්න Smokio තමා මාව ඇත්තටම Lyrics පැත්තෙන් එහෙම ගොඩක් හැදුවේ. කල්ලියෙනුත් මට ගොඩක් Sup එකක් හම්බුනා වචනයකින් හරි මාව Motivate කරා එකනම.

10.Interview එක ගැන මොකද හිතෙන්නේ?

Yk - පට්ට Page එකක් ඇත්තටම රැප් සීන් එක ගොඩක් Promote කරනවා ලොකු Sup එකක් දෙනවා SL හිප්හොප් වලට. ගොඩක් අය අපේ Track වල Mp3 එහෙම Download කරන්නේ එකෙන් කෙලින්ම කියනවා නම් සුපිරි Page එකක් ගොඩක් Thanks කරනවා අපිට දෙන Sup එකට.


Interview By - Wagmee
YK - Interview [ 2016 ] YK - Interview [ 2016 ] Reviewed by Wagmee on May 24, 2018 Rating: 5

No comments