KaizerKaiz - Interview
KaizerKaiz - Kaizer කියන්නේ German King කෙනෙක්. මම රජවරු Crew එක නිසායි මේ නම දැම්මේ. Kaizer තමා කේසර වුනේ.
2.දැන් රැප් කරන්න අරගෙන කොච්චර කාලයක් වෙනවද?
KaizerKaiz - 2006 පටන් ගත්තේ. 2009 තමා සිංහලෙන් පටන් ගත්තේ.
3.රැප් කරන්න පටන් ගත්ත දවස් වල ගෙදරෙන් සහ යාලුවන්ගෙන් ලැබුන ප්‍රතිචාර කොහොමද? ඒ අය කැමතිද?
KaizerKaiz - මුලදී විහිලු කරා. අම්මත් බැන්නා. මට මගේ අයියා උදව් කරා ඉස්සර ඉදන්ම. මට මතකයි මම ඉස්සෙල්ලාම Talent Show එකක Audition එකේදී අපිට හිනා වුනා අනිත් Artistලා. එත් එකෙන් අපි දින්නා. මට ගොඩක් අය උදව් කරා. අම්මලත් කලින් බැන්නාට දැන් නම් එයාලත් අවුලක් නෑ. මට උදව් කරපු හැමෝටම Thanks.
4.ලංකවේ රැප් කරන අයගෙන් ඔයා කැමති අය කවුද?
KaizerKaiz - මම සිංහලෙන් රැප් කරන හැමෝටම කැමති. මම හැම සිංහල රැප් සින්දුවක්ම අහනවා. එත් විශේෂෙන් ගත්තොත් Fill - T , Iraj , Killer B , Big harsha , 44 කල්ලිය , DrillTeam. මේ දවස් වල මගේ ආසම අහස සෙට් එකට, අහස සෙට් එකේ එවුන් මිනිස්සු හිනස්සවන්නත් දන්නවා. අඩවන්නත් දන්නවා. කොත්තුවා සමාජෙට පණිවිඩයක් දෙන Track එකකුත් කරා. ඒ වගේ ඒවා තමයි Scene එකේ යන්න ඕනි.
5.ඔයා Follow කරන Rapper කෙනෙක් ඉන්නවද?

KaizerKaiz - මම Eminemට ආසයි. එයාගෙන් තමයි ඉගෙන ගත්තා නම් හැමදේම ඉගෙන ගත්තේ.
6.ඔයාගේ Tracks ගොඩක් ගත්තොත් තියන්නේ කෙල්ලෙක් ගැන එකට මොකක් හරි හේතුවක් තියෙනවද?
KaizerKaiz - එහෙම එකක් නෑ. මට කවුරු හරි Feature කරන්න කතා කරොත් මම රැප් එක ලියන්නේ ඒ සින්දුවට අනුව. මම අම්මා ගැන සින්දුවක් කරා. සිංහල රැප් ගැන සින්දුවක් කරා. සුනාමිය එකට සින්දුවක් කරා තව මම ජාති වාදය ගැනත් සින්දුවක් කරා එත් එකට ප්‍රශ්න එයි කියලා එක එලියට දැම්මේ නෑ එක පොඩ්ඩක් දරුණු වැඩි. කෙල්ලෝ ගැනම විතරක් ලියන්නේ නෑ. එත් මම මිනිස්සු අතරට ගොඩක් ගියේ කෙල්ලෝ ගැන ලියපු රැප් වලින්. මම ඉස්සරහට අමුතුම Topics වලින් සින්දු කරන්න බලාපොරොත්තු වෙනවා.
7.ඔයා පිටරට Famous අයත් එක්ක වැඩ කරන්න ලැබුනොත් යනවද?
KaizerKaiz - Iraj නිසා මට අවස්ථා දෙක තුනක්ම අවා. Iraj Sean Kingston එක්ක කරපු සින්දුවේ මට රැප් එකක් කරන්න හම්බුනා. එකට මම Irajට Thanks කරනවා.
8.රැප් කරන්න අලුතෙන් ගොඩක් අය එනවා ඒ අයට මොනාද කියන්නේ තියන්නේ?
KaizerKaiz - මම දැකපු දෙයක් තමයි අලුතෙන් එන මල්ලිලා නංගිලා ඔකොම වගේ Diss Track එකක් කරගෙන තමායි Scene එකට එන්න හදන්නේ.වෙෙරයෙන් කාටවත් හම්බවෙන දෙයක් නෑ. එක නිසා හොද Quality Product එකක් කරා නම් හොද රැප් එකක් කරා නම් ඒ වගේ සින්දු දැක්ක ගමන් උදව් කරන්න කට්ටිය ඉන්නවා. Iraj , Fill -T වගේ අය ගොඩක් කැමති අලුතෙන් එන අයට උදව් කරන්න. මාව හැදුවෙත් එයාලා තමයි. එක නිසා කරන දෙය හරියට කරන්න. ඔය Diss කියන දෙය නම් ඔලුවට දා ගන්න එපා. ඇණයක් වෙනවා.හොද Projects කරන්න.

9.රැප් කරන එක ඔයා නවත්තනවාද?
KaizerKaiz - නෑ. මම ඉගෙන ගත්තේ නෑ මේක හින්දා. ඉතං කොහොමද මේක නවත්තන්නේ, මැරෙනකන්ම කරනවා.
10.ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද?
KaizerKaiz - Fill -T එක්ක එකක් කරනවා "1 ශ්‍රී" කියලා. තව Izzy ගෙයි මගෙයි Neo ගෙයි Cleopatra එන්න තියෙනවා. නිශාන්ත එක්ක සින්දු දෙකක් එන්න තියෙනවා. හර්ෂ එක්කත් එකක් එන්න තියෙනවා. රස්තියාදු පදනම එක්කත් වැඩක් පටන් ගන්නවා ලගදීම. තව මම Mix Tape Album එකක් දන්න යන්නේ අලුතෙන් එන හොද Rappersලා එක්ක. එකේ පළවෙනි එක මම කොත්තුවා , ප්‍රසා එක්ක කරා. මට සෙට් වුණ රැප් එකක්. මම එයාලට කතා කරලා සින්දුවක් කරනවා. රස්තියාදු පදනම කිව්වා වගේ "බොක්කට බොක්ක ටොක්කට ටොක්ක"
KaizerKaiz - මම ගොඩක් සින්දු අහන්නේ සිංහල රැප් Download කරන්නේ ඔයගොලොන්ගේ එකන්. දසිත රැප් Scene එක Promote කරන්න ගොඩක් උදව් දෙනවා. ලංකවේ Rapper කෙනෙක් හැටියට මම ඔයාලට Thank You කියන ගමන් සුබ පතනවා අනාගතයට.
මට යාලුවෝ ගොඩක් නෑ. එක නිසා Fansලා තමයි මගේ යාලුවෝ. Thank You Day One ඉදන් මට දුන්න
Support එකට. කේසර ආදරෙයි උබලට. බුදු සරණයි!
Support එකට. කේසර ආදරෙයි උබලට. බුදු සරණයි!
KaizerKaiz - Interview
Reviewed by Unknown
on
June 07, 2015
Rating:

Elama bokkaka uba nm summah
ReplyDeleteKizer kize ela bro.
ReplyDeletesupiri bro rap tika ube
ReplyDelete