Aathma Fernando - Interview



     1.රැප් කළාවට පිවිසෙන්නේ කොහොමද? කවද්ද?
    Aathma Fernando - මුලින්ම SKY කියලා Band එකේ සිංහල Rapper කෙනෙක් විදිහට හිටියා.. තාමත් එකේ ඉන්නවා.. මගේ පළවෙනි Track එක කේසර නාදේ 2014 මාර්තු වල.! පස්සේ මගේ හොදම යාලුවෝ ටිකක් එක්ක එකතු වේලා U.F.O කියලා සිංහල රැප් කණ්ඩායමක් හැදුවා. එහෙම තමයි මන් මේ Game එකට අවේ.

  
2.U.F.O කියන එකේ තේරුම.හැදුනේ කොහොමද?

  Aathma Fernando-U.F.O කියන්නේ Unidentified Flying Objects! මමයි මගේ කණ්ඩායමේ සාමාජික D Raw තමයි කණ්ඩායමට නම විදිහට UFO කියලා දැමු කියලා හිතුවේ


3.ඔයාට රැප් කරන්න ගෙදරින් අවසර දුන්නද ඒ අය කැමතිද ඔයා රැප් කරනවට?

Aathma Fernando - ඔව් කිසිම අවුලක් නෑ ගෙදරින්

   4. ඒ අය සතුටු වෙනවද ඔයා ගැන?

    Aathma Fernando- අනිවාරෙන්  එත් රැප් පැත්තෙන් නෙමෙයි!රැප් කර කියල එගොලොන්ගේ අසතුටක් නැහැ

   
    5.රැප් කාලව තෝරගන්නගන්න හේතුව මොකක්ද?

    Aathma Fernando- පොඩි කාලේ ඉදන්ම ඇහුවේ රැප්. කටේ තිබ්බේ රැප් වෙන සින්දු මට අල්ලනේ නැහැ එත් old classical සින්දු අහනවා එත් මන් ගොඩක්ම කැමති රැප් වලට එක නිසා මන් තෝරාගත්තේ රැප්

6.ඔයාගේ අමතක නොවන සිදුවීම මොකක්ද?


   Aathma Fernando -  පළවෙනි flight Experience එක!

7.Rap Buffet 2015 කියලා සින්දුවක් කරා. එක ඔයා දකින්නේ කොහොමද?

 Aathma Fernando- Rap Buffet 2015 එක ලෙසටම වුනා. එක අපි කරේ අලුත් කණ්ඩායම් වල සමගිය පෙන්නන්න  ඇත්තටම එකෙන් පස්සේ තමයි කණ්ඩායම් ටික සෙට් වෙලා BALAKAYA Crew එකක් හැදුනේ..මුලින්ම DOGLOCO ට බොක්කෙන් ස්තුති කරන්න ඕනි මොකද මේ අදහස DOGLOCOගේ

8.අලුතෙන් එන Rappersලාට කියන්න තියෙන්නේ මොනාද?


 Aathma Fernando- මමත් අලුතෙන් ආපු කෙනෙක් එක නිසා මන් එහෙම අලුතෙන් එන rappersලාට advice දෙන්න තරම් සුදුස්සෙක් නෙවයි! එත් අලුතෙන් එන rappersලාට මට කියන්න තියෙන්නේ මෙච්චරයි!

1. වැඩක් කරද්දී Quality එකක් තියාගෙන කරන්න Track එක .ඒ කිවේ Flows,Rhymes,variations හොඳටම හදාගන්න.mixing සහ Mastering එකත් හොඳටම කරන්න Track එකේ Quality එකට ඒවා බලපානවා.මොකද  සිංහල රැප් අහලා නැති කෙනෙක් එක පාරටම Quality නැති එකක් ඇහුවොත් ඒයා  තවත් රැප් එකක්වත් අහන්නේ නැහැ රැප් වලට බනින්න ගන්නවා!


2.හරි දෙයක් කරන්න!කවුරුත් කියන පලියට ලොකු අතුවල එල්ලිලා හිට් වෙන්න තියෙන කෑදර කමට
industry එකට මොකක් හරි දෙයක් කරපු අයව Diss කරන්න එපා.! Diss කරලා පටන් ගන්නවා කියන්නේ වැඩිකල් යන්නේ වෙන්නේ නැහැ කාටවත්. ඒ වගේම අලුත් rappersලා තමයි ඉස්සරහට industry එකේ ලොක්කෝ වෙන්නේ එක නිසා දැන් ඉඳලම ඔකොම සමගියෙන් ඉමු කියන්න තමයි තියෙන්නේ. නැත්නම්
industry එක කවදාහරි චාටර් වෙන එක අනිවාර්යයි!

9.ලංකවේ රැප් කරන අයගෙන් කාටද වැඩියෙන්ම කැමති?

Aathma Fernando-ලංකවේ rappersලා ගත්තොත් DrillTeam, G.O.A , Kaizer Kaiz , Big Doggy , Omee ඔය කට්ටියට ආසයි එගොලොන්ගේනුත් රැප් පැත්තෙන් වැඩිපුර කැමති 5ස් දෙනක් ඉන්නවා ඒ Born Lord ,ChrishVix , Dog Loco , Ravi Jay ,E Root!

10.ඔයාගේ හිත ගත ගැනුළමයෙක් ඉන්නවද?
Aathma Fernando-ඔව්!
    
11.SL HIPHOP MUSIC එක ගැන මොනවද කියන්නේ තියන්නේ?
 Aathma Fernando- ශ්‍රී ලංකවේ හිප්හොප් වලට හොඳ දෙයක් කරන Group එකක්. page එකටත් වඩා රැප් වෙනුවෙන් කාලය කැප කරන හොද Group එකක්!


Post By - Dasitha Wagmee
Aathma Fernando - Interview Aathma Fernando - Interview Reviewed by Unknown on April 11, 2015 Rating: 5

2 comments