Nick Leo - Interview
1.ඔබගේ ඇත්ත නම මොකක්ද
Nick LeOz - නිපුන් තිවංක සතරසිංහ
Nick LeOz - නිපුන් තිවංක සතරසිංහ
2.ඔයා රැප් වලට අවේ කොහොමද?
Nick LeOz -U.F.O Rapholic Cyher එකෙන් මන් රැප් වලට අවේ ඊට කලින් මගේ Music Producer භානුක. ඒයා එක්ක Track එකක් පටන් ගත්තා එක හරි ගියේ නෑ. ආත්මා කතා කරලා තමයි මන් U.F.O පළවෙනි Cyher එකට සෙට් වුනේ.
3.ඔයා AF දකින්නේ කොහොමද?
Nick LeOz -හොද යාලුවෙක් මට එයාව සෙට් වුනේ SKY ලගේ පලවෙනි Video එක කරන්න ගියාම. අපි සෙට් එක ඊට පස්සේ ඉදන් වැඩ කලේ ගොඩක්ම එකට. මගේ ජීවිතේ වෙනස් අතකට ගිය හේතුව ආත්ම,භානුක ආකාශ්,අයේෂ් සහ නවින්ද මේ සෙට් එක තමයි.
4.ඔයා රැප් කරන එක ගැන ගෙදරින් කැමතිද?
Nick LeOz -අවුලක් නෑ ගෙදරින්. මම රැප් වලට වඩා තැන දෙන්නේ Video එකට, එක මත එක්ක වැඩ කරන හැමෝම දන්න දෙයක්. Video එක ගැන හිතලයි මන් රැප් එක ලිව්වෙත් සමහර ඒවාට. අපේ ගෙදරිනුත් මගේ නිර්මාණ වලට අත දෙනවා.අපි වැරදි වැඩක් නොකර පාඩුවේ ගමනේ යන නිසා.
5.රැප් කාළාව ඔයා දකින්නේ කොහොමද?
6.රැප් කරන එක නවත්තනවාද නැත්නම් දිගටම කරගෙන යනවද?
Nick LeOz -එක කියන්න බෑ. මන් එච්චරම හොද සහ ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි! මන් වැඩියෙන්ම කැමති Video කලාවට. ඉස්සරහට දිගටම එක කරන යන්නත් පුළුවන් රැප් නවත්තලා.
7.Video කරන හැටි ඉගෙන ගත්තේ කොහෙන්ද ?
Nick LeOz -පොඩි කලේ ඉදන් මේක කලේ ඉගෙන ගත්තේ තනියෙන්.Tutorials බලලා තමයි.
8.රැප් කරන අනිත් අයගේ කාටද කැමති
Nick LeOz -Born , Loco , Kaizer , K-Mac , AF මේ අය තමයි උඩින්ම ඉන්නේ
Nick LeOz -ඔව්!
Nick LeOz -අත්තටම රැප් වලට දෙයක් කරන Page එකක්,ගරු කරනවා සහ ඉදිරි වැඩ වලට සුබ පතනවා!
9.ඔයාගේ හිත ගත් තරුණියක් ඉන්නවද ?
Nick LeOz -ඔව්!
10.SL HIPHOP MUSIC එක ගැන මොනාද හිතන්නේ?
Nick LeOz -අත්තටම රැප් වලට දෙයක් කරන Page එකක්,ගරු කරනවා සහ ඉදිරි වැඩ වලට සුබ පතනවා!
11.ඔයා Video කරන එක ගැන ඔයාගෙන් Video එකක් කරගන්න විදිහ ඔයාව Contact කරගන්න විදිහ බලන් ඉන්න ප්‍රක්ෂකයෝන්ට කියමු!
Nick LeOz -මගේ STUDIO එක Colour Cell Films ඕක මන් 5වසරේදී පටන් ගත්තේ. මගේ යාලුවෝ එක්ක තමයි මන් මේක කරන්නේ .නෙලුක තමයි මත් එක්ක ගොඩක් ලගින් වැඩ කරන්නේ.තව කෙනේක් ඉන්නවා මතක් කරන්න මට ගොඩක්ම VFX වැඩ වලට උදව් කරන්නේ ගිතන්ජන අයියා.එයාවත් අමතක කරන්න බෑ මෙතනදී! මව Facebook එකන් Contact කරගන්නත් පුළුවන්.නැත්නම් මේකට Call කරලා Contact කරගන්නත් පුළුවන් 072 4345922 /038 2233430
එහෙනම් සුබ දිනයක්! අපි හදවතින්ම සුබ පතනවා ඉස්සරහට කරන වැඩ සරුවාපාකාරයෙන්ම ඉටු වෙන්න කියල!
එහෙනම් සුබ දිනයක්! අපි හදවතින්ම සුබ පතනවා ඉස්සරහට කරන වැඩ සරුවාපාකාරයෙන්ම ඉටු වෙන්න කියල!
Post By - Dasitha Wagmee
Nick Leo - Interview
Reviewed by Unknown
on
April 12, 2015
Rating:

No comments