Fill T - Interview
Chamath Janaka Perera - මන් පාරෙන් පටන් ගත්තේ Track නෙවයි Covers කරේ මුලින්ම 1996දී.. Official රැප් එකක් කරේ 2002දී
Chamath Janaka Perera -ඔව් BK, Chinthy , Big Boggy , ක්‍රිෂාන් , බාතිය , Rude බෝයි, රුකී ,රන්දීර් , පිළිමේ තව හිටියා අපි එකම කලේ වගේ අවේ .මම 6lane හර්ෂ එලියට අවේ
Chamath Janaka Perera -ඉතාමත් ඉහලයි. මල් පෙත්තක් Conflagration gutter moon light එතකොට යල් පානම ඉරාජ් Produce කරපු එක ඉතාමත් හොද පතිචාර තිබ්බා.
4.ඔයා රැප් දකින්නේ කොහොමද?
Chamath Janaka Perera -රැප් කියන්නේ හිප්හොප් කියන Culture එක ඇතුලේ තියෙන ඉතාමත් සංකීරණ දෙයක්.. රැප් සංගීතය තමයි අද ලෝකේ අංක 1. කළු ජාතිකයන්ගේ අරම්ඹය නිසා දුක් විදපු වහල්ලුන්ගෙන් එන දෙයක් නිසා මේක දහඩියහලලා හොයපු සංගීතය Style එකක්!
Chamath Janaka Perera -නෑ මට බලපාන්නේ සුළගේ වේගය විතරයි! Government බලපෑම් එව්වා මෙව්වා මුකුත් මට නෑ. hood එක කොල්ලෝ කෙල්ලෝ ඉන්නකන් කිසිම බලපෑමක් නෑ.. hood කොල්ලෝ මට බලපෑම් කරොත් අපේ hood එකෙන් මම මුලින්ම බලපෑම් කරන්නේ අපිට බලපෑම් දාන එවුන්ට!
6.පවුල් ජීවිතෙන් ඔබගේ රැප් වලට සහෝයෝගය දෙනවද?
Chamath Janaka Perera - අනිවා මගේ Wife , අම්ම ,තාත්තා ඔකොම කැමති. නමුත් මම ඒ වුනාට Family එකට වද දෙන්නේ නෑ. මගේ රැප් ජීවිතේ එකේදී පොලිස් ප්‍රශ්න වෙලිකඩ හිරගේ එහම යන්න වූනම ඒ සිදුවීම් වලට family එකට රැප් කතන්දරේ දරුණු වැඩි වෙද්දී අම්ම බයයි නමුත් අම්මා දන්නවා මගේ ලක්නේ සිංහ.. සිංහ නාදේ මගේ.
Chamath Janaka Perera - 2පාරක් විතර ඇතුලට ගියා. ලොකු කමකට කියනවා නෙවයි ආසාදනයට විරුද්ධ වේලා වැලිකඩ යන්න ඕන.
Chamath Janaka Perera -අවුරුදු 15යි
Chamath Janaka Perera -Rappersලා තව තව අලුතෙන් එන්න.! ගොඩක් හොද අය ඉන්නවා මම ඒ අයගෙන් ගොඩක් හොද අය තෝරලා track කරලා දෙනවා මම Feat කරල ගොඩ දාලා දෙනවා රැප් Game එකට එයාලටා.එතකොට මට සතුටුයි! මම රැප් නවත්තපු දාට අලුතෙන් අපු අයට ඔකොටම මම උදව් කරනවා මම එහෙම උදව් කරන්න හින්දා තමයි අදටත් මට ගරු කරන්නේ. ඒ එක්කම තමන් ගේ ජීවිතය එකට සම්බන්ද දේවල් කියන්න රැප් වලින් තමන් ගේ යාලුවන්ගේ ජීවිතය ගැන රටේ ප්‍රශ්න ඒවා වටිනවා.හොදට රැප් අහන්න මුලින්!
2.ඔයා රැප් කරන්න පටන් ගද්දි ලංකවේ Rappersලා හිටියද?
Chamath Janaka Perera -ඔව් BK, Chinthy , Big Boggy , ක්‍රිෂාන් , බාතිය , Rude බෝයි, රුකී ,රන්දීර් , පිළිමේ තව හිටියා අපි එකම කලේ වගේ අවේ .මම 6lane හර්ෂ එලියට අවේ
3.පටන් ගත්ත දවස් වල කොහොමද තිබ්බ ප්‍රතිචාර?
Chamath Janaka Perera -ඉතාමත් ඉහලයි. මල් පෙත්තක් Conflagration gutter moon light එතකොට යල් පානම ඉරාජ් Produce කරපු එක ඉතාමත් හොද පතිචාර තිබ්බා.
4.ඔයා රැප් දකින්නේ කොහොමද?
Chamath Janaka Perera -රැප් කියන්නේ හිප්හොප් කියන Culture එක ඇතුලේ තියෙන ඉතාමත් සංකීරණ දෙයක්.. රැප් සංගීතය තමයි අද ලෝකේ අංක 1. කළු ජාතිකයන්ගේ අරම්ඹය නිසා දුක් විදපු වහල්ලුන්ගෙන් එන දෙයක් නිසා මේක දහඩියහලලා හොයපු සංගීතය Style එකක්!
5.රැප් කරද්දී ඔයාට බලපැම් අවාද?
Chamath Janaka Perera -නෑ මට බලපාන්නේ සුළගේ වේගය විතරයි! Government බලපෑම් එව්වා මෙව්වා මුකුත් මට නෑ. hood එක කොල්ලෝ කෙල්ලෝ ඉන්නකන් කිසිම බලපෑමක් නෑ.. hood කොල්ලෝ මට බලපෑම් කරොත් අපේ hood එකෙන් මම මුලින්ම බලපෑම් කරන්නේ අපිට බලපෑම් දාන එවුන්ට!
6.පවුල් ජීවිතෙන් ඔබගේ රැප් වලට සහෝයෝගය දෙනවද?
Chamath Janaka Perera - අනිවා මගේ Wife , අම්ම ,තාත්තා ඔකොම කැමති. නමුත් මම ඒ වුනාට Family එකට වද දෙන්නේ නෑ. මගේ රැප් ජීවිතේ එකේදී පොලිස් ප්‍රශ්න වෙලිකඩ හිරගේ එහම යන්න වූනම ඒ සිදුවීම් වලට family එකට රැප් කතන්දරේ දරුණු වැඩි වෙද්දී අම්ම බයයි නමුත් අම්මා දන්නවා මගේ ලක්නේ සිංහ.. සිංහ නාදේ මගේ.
7.ඔයා ඇත්තටම වැලිකඩ ගියද?
Chamath Janaka Perera - 2පාරක් විතර ඇතුලට ගියා. ලොකු කමකට කියනවා නෙවයි ආසාදනයට විරුද්ධ වේලා වැලිකඩ යන්න ඕන.
8.දැන් රැප් ජීවිතේට වයස කියාද?
9.අලුතෙන් එන Rappersලාට මොනවද කියන්න තියන්නේ?
Chamath Janaka Perera -Rappersලා තව තව අලුතෙන් එන්න.! ගොඩක් හොද අය ඉන්නවා මම ඒ අයගෙන් ගොඩක් හොද අය තෝරලා track කරලා දෙනවා මම Feat කරල ගොඩ දාලා දෙනවා රැප් Game එකට එයාලටා.එතකොට මට සතුටුයි! මම රැප් නවත්තපු දාට අලුතෙන් අපු අයට ඔකොටම මම උදව් කරනවා මම එහෙම උදව් කරන්න හින්දා තමයි අදටත් මට ගරු කරන්නේ. ඒ එක්කම තමන් ගේ ජීවිතය එකට සම්බන්ද දේවල් කියන්න රැප් වලින් තමන් ගේ යාලුවන්ගේ ජීවිතය ගැන රටේ ප්‍රශ්න ඒවා වටිනවා.හොදට රැප් අහන්න මුලින්!
- 10.රැප් නවත්තනවාද?
Chamath Janaka Perera -නෑ මම රැප් නවත්තන්නේ නෑ මම මැරෙනකන්ම රැප් කරනවා. Track විදියට අවේ නැතත් තව අවුරුදු 5කින් විතර මම රැප් නවත්ත්නේ නෑ මොකද මම කඩේට ගියත් රැප් එකක් Freestyle වල එති එති යන්නේ. නවත්තන්නේ නෑ
11.Freestyle කරන්න කොහොමද ඉගෙන ගත්තේ?
Chamath Janaka Perera -මම උපතින්ම Freestyle වගේ මොකද අපි ඉස්සර ඉදන්ම රැප්. අහද්දී කොහොමත් Rym කරල කතාකරන්න තමයි බලන්නේ එක ඉබේටම එනවා නවත්ත ගන්න තමයි අමාරු..අපි MC එකේ අපේ කොල්ලෝ සෙට්වෙන ස්පොට් වල Mobile එකෙන් හැමතැනකම රැප් කරනවා අපේ උන් එක්ක ඉස්සර ඉදලම. අනිත් එවුන් ගෙදරට ළමිස්සි පාරට මල් කිනිත්ති අපි හින්දා ගෙදරට කලන්තේ මට ඇහෙද්දී hood එකේ ප්‍රවෘත්ති
12.SL HIPHOP MUSIC Page එක ගැන මොනාද කියන්න තියෙන්නේ?
13. ඔයා කැමතිම ලංකවේ Rapprsලා කවුද?
14.පිටරට රැප් කරන්න අවස්ථාවක් ලැබුනොත් ඔයා රැප් කරනවද?
Chamath Janaka Perera -අනිවා. මට රැප් කරන්න ලැබුනොත් ඒක දෙවියෝ බුදුන් මට දෙන දෙයක්. මගේ ඒකම හීනේ Snoop එක්කයි Wiz Kalifa එකයි Joint එක්ක Drink එකක් දාගෙන ලංකවේ මම අපු ගමන මට තිබුන කැපිලි ඒ වගේම සැලකිලි ගැන කියලා ලංකවේ කොල්ලන්ගේ දක්ෂකම් ගැන සිංහල රැප් එකකින් ම Freestyle කරලා කියල එකේ තේරුම English වලින් දෙන්න. එත් මම දන්නවා මම කියනකොටම මම කව්ද කියලා Snoop තෙරුම්ගනී.
15.ඉස්සරහට තියෙන Plans මොනවද?Chamath Janaka Perera -අලුත් සින්දු 5ක් විතර ඉක්මනට එක එක දේනවා. Selfie රැප් දිගටම ගෙනියනවා එතකොට සින්දු tv එකේ මම හිටිවන රැප් Show එකක් කරනවා. මගේ ෆිල්ම් එකක් ගහන්න ඉන්නවා එකට පලවේනි අඩිය තිබ්බ විතරයි ටිකක් කල් යයි ලගදීම නෙමෙයි කල් යනවා. මගේ ජීවිත කතාව එක ගැන ඇත්ත කතාව ආ ගමන ගැන. ලොකු බලපොරෝතුවක් තියෙනවා මමයි smokio සහ K mac දේන්නා ඉන්න Track එක බුමි කම්පා ගැන එක තවම කිව්වේ නෑ ඔලුවේ ලියවිලා තියෙනවා. මට ඕනි රැප් වලින් සල්ලි කියක් හරි හම්බකරලා එල දෙන්නුන් කීපදෙනෙක් නිදහස් කරන්න.
16.ඔලුවේ ලියවිලා තියෙන බුමි කම්පාව ගැන පොඩි කැල්ලක් කියමු!
Chamath Janaka Perera -බුමි කම්පාව දෙනකොට නෑ මාගාව අනුකම්පාව පහවන තුවාල බෝගේ තණ්හාව ගොරවා වහින්නේ හෙළ රැප් වරුෂාව
17.ජීවිත කතාව ගැන පොඩ්ඩක් කියමු!
Chamath Janaka Perera -මගේ හොදම යාලුවා ඉම්රාන්(Ring Razer) ඒය මන් ගාව ඉන්නඕන මේ කලේ මත එක්ක"I Miss Him Lot"එයා මුස්ලිම් ජාතිකයෙක් අපි කොච්චර අතල් එකේ ෆිට් එකේ ඉන්නවද ඒ වගේම මගේ අනිත් බොක්ක දෙමළ යාළුවා Nourty Doggi අපි රැප් වලින් එකතුවෙලා තුන් සිංහලයාම එක ජාතියක් විදියට පෙළ ගැහිලා ඉමු කියල කියන්න ඕන Datz Ma Word
18.එහෙනම් Fill T අපි මේක Freestyle 1කින් ඉවර කරමු!
Chamath Janaka Perera -Sl hip hop එලටම පොප්. ඒකට බැන්නොත් කාපන් මගේ ලොලි පොප්. උගුරටම බහිනවා මෙව්වා දිග shoot .හෝලිවූඩ් එපා .මගේ රැප් සෝ සෝ හූඩ්. හිටිවන රැප් මට වතුර වගේ. එස් එල් රැප් Page කපයි මගේ රැප් කතුර අතේ .අසයි ඔතලා දිගහරින්න චරිතේ මගේ. බයන gansta රැප් මගේ නම කේටුවේ මන් එස් එල් රැප් පරණ පොතේ .
Post By - Dasitha Wagmee
Fill T - Interview
Reviewed by Unknown
on
April 13, 2015
Rating:

This comment has been removed by the author.
ReplyDelete