Husky J - Interview
Husky J - රැප් කරන්න පටන් අරන් දැන් අවුරුදු 2කට කිට්ටුයි.
2.ඔයා රැප් කරන එක ගැන ගෙදරින් ප්‍රතිචාර කොහොමද? ඒ අය කැමතිද ඔයා රැප් කරනවාට?
Husky J - පටන් ගත්තු කාලේ පොඩ්ඩක් අවුල්. නමුත් දැන් අවුලක් නෑ. කරපු සින්දු ඇහුවට
පස්සේ එයාලට තේරිලා කරන්නෙ හොඳ අර්ථවත් දෙයක් කියලා. අප්පච්චිනම් තාම ටික
ටික බනිනවා.
3.සංගීතය හදාරනවාද?
Husky J - නෑ.
4.රැප් සංගීතය ගැන මොනාද හිතන්නේ?
Husky J - ගොඩක් ආදරෙයි. දැන් ගොඩක් හොඳ තැනක් හැදීගෙන එනවා රැප් සංගීතයට. හැමෝම ගොඩක් හොඳට ප්‍රමිතියකට වැඩ කරන්න පටන් ගත්තොත් ලංකාව පුරාම රැප් පැතිරෙයි කියලා හිතනවා.
5.ඉදිරියට කරන්න හිතන් ඉන්න වැඩ මොනාද?
Husky J - ඉදිරියට ගොඩක් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. තාම එකක්වත් රෙකෝඩ් කරේ නෑ. ලියාගෙන යන ගමන් මේ දවස් ටිකේ. මම බලාපොරොත්තු වෙනවා තව රැපර්ස්ලත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. උදාහරණ ලෙස Shaze Tempain , Truno , Ravi Jay etc.
6.ලංකවේ ඉන්න වෙනත් රැප් ගායකයෝන්ගෙන් කාටද කැමති ?
7.හිත ගත තරුණියක් ඉන්නවද?
Husky J - ඔව්! තාම කියල නෑ හැබැයි.
8.දැන් ලංකවේ එක පිට එක එනවා රැප් ගායකයෝ ඒ අයට මොනාද කියන්න තියෙන්නේ?
Husky J -
මෙහෙමයි. කරනවට කරන්නෙ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා කල් අරගෙන වැඩ කරන්න.
අළුත් වැඩක් කරන්න බලන්න. වෙන රටවල්වල රැපර්ස්ලව හොඳට අධ්‍යයනය කරන්න. බීට්
එකක් තොරගෙන තියනවනන් ඒක හොඳට අහන්න. Flow එකක් හදන්න බලන්න බීට් එකට
හරියන විදිහට. පද රචනය කරනකොට සැලකිලිමත් වෙන්න. කියන්නන් වාලේ ඔහේ පම්පෝරි
ගහන්නෙ නැතුව අර්ථවත් දෙයක් කරන්න. අළුතින් එන අයට උදව් කරන්න මම කැමති.
පද රචනය කරලා කැමතිනන් මට එවන්න. පුළුවන් අන්දමින් හදලා දෙන්නම් මම.
අඩුපාඩු පුළුවන් තරමක් හදාගන්න එක තමයි අළුත් අය කල යුත්තේ. අවසන් වශයෙන්
කරන වැඩේ හොඳ ප්‍රමිතියකට (quality) එකට කරන්න. එතකොට වරදින්නේ නෑ.
9.කොහොමද Fans ලාගෙන් ලැබෙන ප්‍රතිචාර?
Husky J - ගොඩක් හොඳයි. ගොඩක් අයගේ ප්‍රතිචාර තියනවා. තාම බැනුම් ඇහුවෙම නැති තරම්. හේ හේ..
10.SL HIPHOP MUSIC Page එක ගැන මොනාද කියන්න තියෙන්නේ?
Post By Dasitha Wagmee & Tharindu Madushanka
Husky J - Interview
Reviewed by Unknown
on
April 14, 2015
Rating:

No comments