Chrish Vix - Interview
Chrish Vix - රැප් අහන්න අරගෙන නම් ගොඩක් කල්, එත් industry එකට අවේ 2011දී
2.ඔබ Drillteamලාව දකින්නේ කොහොමද?
Chrish Vix - Drillteam-Westනාහිර කියන්නේ මගේ Family එක. සමාජ යථාර්තය වැටහීමක් සහිතව ජීවත් වෙන්න ඕනේ. එත් තේරුම් ගැනීම තාත්විකව දකින්නෙත් Westනාහිර Family එකෙන්. එත් අවබෝධය නැතුන් Drex කියනවා වගේ Reality දුකක් වෙද්දී Fantasy සැපක් වෙනවා.
3.ඔබ රැප් Music එක දකින්නේ කොහොමද?
Chrish Vix - රැප් කියන්නේ කළු ජාතිකයන්ගේ පැවත එන එකක්! තමගේ අදහස් සීමිත කාලයක් තුල විචාරණය කරන්න වුනා මොකක්ද ඒ කාලේ කළු ජාතිකයන් වහලුන් වේලා හිටපු නිසා. ඒ වගේ මාලාව කලාවක් විදියට දීයුනු වේලා දැන් රැප් බිහිවෙලා තියෙවා. මගේ මතය අනුව මේ රැප් කියන කලාවෙන් මගේ අදහස් ප්‍රකාශ කරන පණිවිඩය හා ඒ වචන මාලාවට ගැලපෙන හැගීමක් සහිතව ප්‍රකාශ කරන්න පුළුවන්!
4.ඔයා රැප් කරන එක ගැන ගෙදරෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
Chrish Vix - ගෙදරින් යම්තාක් දනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.
5.දැන් ලංකාවේ එක පිට එක අලුත් සිංහල රැප් කරන අය එනවා ඒ අයට මොනාද කියන්න තියෙන්නේ?
Chrish Vix - අලුතින් එන හොඳ Rappersලා දැන් ඉන්නවා. Drillteam-Westනාහිර අලුතින් එන, රැප් කියන කළාව හරියට කරන අයට Sup එක දෙන්න ඉන්නවා.
6.ලංකවේ රැප් කරන අනිත් අයගෙන් කාටද කැමති?
Chrish Vix - මුලින්ම DrillTeam -Westනාහිර Family එක මතක් කරන්න ඕනේ. Fill T , Big Doggy , Chinthy , Killer B වගේ රැප් Industry එක ලංකවේ බිහිවෙද්දි මුලපුරපු අය!
7.රැප් කරන එක නවත්තනවාද?
Chrish Vix - රැප් කියන කළාව මන් කරන්න ගත්තේ හම්බ කරන කන්න නෙවෙයි! එත් කළාවට සාධාරණයක් කරනවාත් සමග අපේ මහන්සියට වටිනාකමක් තිබුනොත් මේක පැවැත්මක් තියෙනවා, Industry එකේ හැමදාම ඉන්නත් ඉන්න බෑ කාලයත් එක්ක සමහරවිට නැවතී!
8.ඔයාට පිටරට අය සමහ රැප් කරන්න හම්බහ වුනොත් යනවද?
Chrish Vix - Featuring එකක් අවොත් කරනවා..
9.ඉස්සරහාට කරන්න ඉන්න වැඩ මොනාද?
Chrish Vix - ඉස්සරහට Crew එකෙන් Track එන්න තියෙවා. එත් එක්කම මගේ Solo සහ Duals වගයක් එන්න තියවා
10.රැප් අහන්න,රැප් කරන්න උනන්දු වුනේ කාගෙන්ද?
Chrish Vix - මම උනන්දු වුනේ Tech N9ne ගෙන්, N.W.A , Run DMC , Ice Cube , Rittz , Yelawolf , Slaughterhouse.Rappersලාගේ ඒවත් අහනවා.!
11.SL HIPHOP MUSIC Page එක ගැන මොනාද කියන්න තියන්නේ?
Chrish Vix - Interview
Reviewed by Unknown
on
April 15, 2015
Rating:

No comments